අද මම ඔයාලට කියලා දෙන්නෙ Dialog mega run game එක Play කරන්නේ නැතිව Data ගන්න විදිහ ගැනයි..
මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ ගැන කිසිම වගකීමක් දරන්නේ නැහැ කියලා....මොකද Dialog එකෙන් හොයාගත්තොත් හොරෙන් Data ගන්නවා කියලා එයාලට පුලුවන් අපිව Game එකෙන් banned (ඉවත් ) කරන්න..එහෙම කරොත් ආයේ ඒ game එක ගහන්න වෙන්නෙ නැහැ.Play කරන්නේ නැති අය ඉතිම් මේ වැඩේ Try කරාට කමක් නැහැ...ඔන්න ඉතිම් කිව්වා තීරනය ඔයාලගේ අතේ .....Data ගන්නත් පුලුවන් High score හදන්නත් පුලුවන් අපිට ඕනේ විදිහට....
එහෙනම් අපි වැඩේට බහිමුකෝ...
Step 1.
• පල්ලෙහා තියෙන Link එකට යන්න.තත්පර පහක් ඉදලා skip ad කරන්න
Click here to download
Step 2.
• ඊට පස්සේ site එකේ තියෙන ° Get Token and Login කියන button එක click ° කරන්න…
ඊට පස්සේ ඔයාලට පල්ලෙහා තියෙන ආකාරයට ඔයාලගේ Dialog Number එක ඇතුලත් කරන්න.....ඊලඟට Submit your mobile Click කරන්න.
Step 3.
• ඊට පස්සේ ඔයාලට පහල ආකාරයට Tab එකක් open
වෙයි..එතකොට ඔයා ඇතුලත් කරපු dialog number එකට
code එකක් එයි..ඒක පහල ආකාරයට ඇතුලත් කරන්න.Code එක
ඇතුලත් කරලා submit Code button එක Click කරන්න
(Code එක phone එකට ආවේ නැතිනම් Resend code කරන්න )
දැන් Login කියන button එක click කරන්න
Step 4.
පහත ආකරයට ඊලගට open වෙයි...දැන් start new game button එක click කරන්න
දැන් වැඩේ හරි ඔයාලට ඊලගට කරන්න ඕනී දේ තේරෙනවා....නේ..Data ගන්නයි Dialog mega run එකේ score වැඩි කරන්නයි පුලුවන් ....මම ඉස්සර හුගක් data ගත්තා පස්සේ අහුවෙලා banned කලා....මමනම් ඔය Game එක ගහන්නෑ 😹😹😹 ඔය වගේ එකක් හම්බුනොත් Try කරනවා මිසක් ඔයාලටත් කැමතිනම් කරලා බලන්න පුලුවන් තවමත් වැඩ කරනවා....😹😹😹
එහෙනම් අපි තවත් Post එකකින් ලඟදීම හම්බෙමු..
(Game එකෙන් banned උනොත් Something Went Wrong කියලා වැටෙයි)
මේ Trick එක හුගක් දෙනෙක් දන්නේ නැහැ වැඩේ හොදයිනම් post එක share කරලා Help එකක් දෙන්න comment එකක් දාන්න අමතක කරන්නෙපා (ආයෙත් මතක් කරන්න ඕනේ Banned උනොත් වගකීමක් දරනු නොලැබේ....)
#Sankalpa_Bandara